.webp)

2027 අයවැය දෙවනවර කියවීම වැඩි ඡන්ද 97 කින් ඊයේ(20) සම්මත විය.
එහිදී අයවැයට පක්ෂව ඡන්ද 157ක් හිමිවූ අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 60ක් පමණයි.
මේ අතර අයවැය දෙවනවර කියවීමේ විවාදයට එක්වූ කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ පැවසුවේ, ආණ්ඩුව මේ වන විට පරිවර්තනීය යුගයක් කරා ගමන් කරමින් සිටින බවයි.
