ඒ , එම මංතීරුවේ පිහිටි මලපවාහන පද්ධතිය පිටාර ගැලීම නිසා එය පිළිසකර කිරිමේ කටයුතු හේතුවෙන්.
පිළිසකර කටයුතු අවසන් වන තෙක් එම මංතීරුව වසා තැබෙන අතර විකල්ප මාර්ග භාවිතා කරන්නැයි පොලීසිය රියදුරන්ට දැනුම් දෙයි..