.webp)
-628277.jpg)
සැකකාර නාමල් රාජපක්ෂට කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණයෙන් පසුගිය නොවැම්බර් 3 වැනිදා ලබා දුන් ඇප නියෝගය දෝෂ සහගත බව පවසමින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව ප්රතිශෝධන පෙත්සමක් ගොනු කර තිබූණි.
ඒ අනුව අදාළ ඇප නියෝගය අත්හිටුවමින් අතුරු තහනම් නියෝගය නිකුත් කළ විනිසුරුවරයා පෙත්සමේ වගඋත්තරකරුවන්ට නොතිසි නිකුත් කළේය.
වගඋත්තරකාර පාර්ශවයේ විරෝධතා දෙසැම්බර් 8 වැනිදා ද පෙත්සම්කාර පාර්ශවයේ විරෝධතා ජනවාරි 18 කැඳවිමට ද විනිසුරුවරයා නියම කළේය.
පෙත්සමේ විභාගය පෙබරවාරි 5 වැනිදා කැඳවීමට නියමිතයි.
