.webp)

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ, එම පද්ධතිය වයඹ දෙසට ගමන් කර හෙට පෙරවරුව වන විට ඉතා ප්‍රබල සුළි කුණාටුවක් දක්වා තවදුරටත් වර්ධනය වන බවයි.
එය අනිද්දා ආන්ද්‍රා ප්‍රදේශ් සහ යනාම් වෙරළින් ඉන්දියාවට ඇතුළු වනු ඇති.
ඒ හේතුවෙන් කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රෙද්ශවලත් නැවත දැනුම් දෙන තුරු යාත්‍රා නොකරන ලෙස ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දෙයි.
මේ අතර, ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් ස්ථාන කිහිපයක අද වැසි ඇතිවිය හැකි ය.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ, දිවයිනේ සෙසු ප්‍රෙද්ශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණයක් පවතින බවයි.
