දිවයිනේ පුරා වායුගෝලයේ ගුණාත්මකභාවය පහළට..

දිවයිනේ පුරා වායුගෝලයේ ගුණාත්මකභාවය පහළට..

by Staff writer 18-11-2026 | 9:11 AM

COLOMBO(News1st) - දිවයිනේ පුරා වායුගෝලයේ ගුණාත්මක භාවය පහළ ගොස් ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.

මධ්‍යම පරිසර අධිකාරියේ පරිසර අධ්‍යාපන හා දැනුවත් කිරීමේ අධ්‍යක් ආචාර්ය අජිත් ගුණවර්ධන ප්‍රකාශ කළේ , මේ පිළිබඳව ජනතාව විමසිල්මත් විය යුතු බවයි.