අයවැය දෙවැනි වර කියවීම අදත්..

අයවැය දෙවැනි වර කියවීම අදත්..

by Staff writer 18-11-2026 | 7:44 AM

COLOMBO(News1st) - අයවැය දෙවැනි වර කියවීමේ විවාදයේ 05 වැනි දිනය අදයි.

ලබන 20 වැනිදා දක්වා අය වැය දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්වෙනු ඇති.

දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම, 20 වැනිදා හවස 6 ට පැවැත්වීමට නියමිතයි.