.webp)

එම අධිකාරිය පැවසුවේ ලාෆ්ස් ගෑස් මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා එලෙස කැඳවූ බවයි.
ඒ අනුව හෙට උදෑසන 10ට එම අධිකාරියට පැමිණ කරුණු දක්වන්නැයි දැනුම් දී ඇතැයි සඳහන් ය.
පසුගිය 13 වනදා ගෘහස්ත ගෑස් සිලින්ඩරවල මිල ඉහළ දැමීමට ලාෆ්ස් ගෑස් සමාගම කටයුතු කළේ ය.
ඒ ජාත්‍යන්තර වෙලදපොලේ ගෑස් මිල ඉහළ යෑමත් සමග ශ්‍රී ලංකාවට අවශ්‍ය ගෑස් තොග මිලදීගැනීමේ ඉහළ පිරිවැය සැලකිල්ලට ගනිමින් ය.
නව ගෑස් සංශෝධනයට අනුව මෙතෙක් රුපියල් 4965ක්ව පැවැති කිලෝගෑම් 12.5 ක ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 6.740ක් දක්වා ඉහළ ගියා
ඒ , රුපියල් 1775කින් ය.
කිලෝ ග්‍රෑම් 5ක් ගෑස් සිලින්ඩරයක් වැඩි වී ඇත්තේ රුපියල් 732කින් ය.
එහි නව මිල රුපියල් 2720කි.
