.webp)
-627970.jpg)
නිවුස් ෆස්ට් දවසේ විමසුමට එක්වෙමින් එහි සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පැවසුවේ පසුගිය 2021 වසරේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතිය මකා දැමිමේ අන්දෝලනාත්මක සිදුවීමෙන් පසුව එම අධිකාරිය ඩිජිටල් කිරිමේ ක්‍රියාවලිය වසර 05ක් අත්හිටුවා තිබූ බවයි.
ඒ අනුව ඉදිරි මාස 06 ඇතුළත ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ඩිජිටල්කරණ ක්‍රියාවලිය අවසන් කරන බව ඔහු පැවසුවේ ය.
