දිවුලපිටියේ කොහු කර්මාන්ත ශාලාවක ගින්නක්...

දිවුලපිටියේ කොහු කර්මාන්ත ශාලාවක ගින්නක්...

by Staff writer 15-11-2026 | 3:43 PM

COLOMBO(News1st) - දිවුලපිටිය වැවගෙදර ප්‍රදේශයේ කොහුකර්මාන්ත ශාලාවක ගින්නක් හට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, ගින්න මැඩපැවැත්වීමට මේ වන විට කටයුතු කරමින් ඇති බවයි.

ඒ සඳහා ගම්පහ සහ මීගමුව මහනගර සභාවල ගිනි නීවීම් සේවා රථ 04ක් යොමුකර තිබේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.