මයික්‍රෝසොෆ්ට් සමාගමේ යෙදවුම් ගණනාවක් බිඳ වැටීමකට ලක්වුණේ, පෙරේදා මැදියම් රැයේ සිටයි.
එම බිඳ වැටීම මෙතෙක් සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත්කර නැතත්, රටවල් රැසක පද්ධති යථා තත්ත්වයට පත්ව තිබේ.