.webp)
-627883.jpg)
ඒ, තද සුළං සහ රළු මුහුද පිළිබඳ රතු නිවේදනයක් නිකුත් කරමිනි
එම මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් වර්ධනය වීම, ඊට හේතුවයි.
නිල්වලා ගඟ තල්ගහගොඩින් තවදුරටත් සුළු ගංවතුර තත්ත්වයේ පවතින අතර නිල්වලා ගඟ පානදුගමින් පවතින්නේ, ගංවතුර අවදානම් මට්ටමේයි.
ගිං ගඟ බද්දෙගමින් සහ කළු ගඟ මිල්ලකන්දෙන් තවදුරටත් ගංවතුර අවදානම් මට්ටමේ පවතියි.
ඒ අවට පහත්බිම් වල වෙසෙන ජනතාව විමසිලිමත් විය යුතු බව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි
