.webp)
-627833.jpg)
නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් චමින්ද වලාකුළුගේ සඳහන් කළේ, එම බහුදින ධීවර යාත්‍රාව අද(13) පෙරවරුවේ ගාල්ල වරායට රැගෙන ආ බවයි.
එහි හෙරෝයින් සහ අයිස් තිබෙන බවට සැකපළ කරයි.
බහුදින ධීවර යාත්‍රාව දිවයිනට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී නාවික හමුදාව සිදු කරන ලද විශේෂ මෙහෙයුමකින් අනතරුව ඊයේ(12) අත්අඩංගුවට ගනු ලැබී ය.
