.webp)
-627562.jpg)
පොලීසිය සඳහන් කළේ, මේ වන විට ගින්න පාලනය කර ඇති බවයි.
අද(08) පස්වරුවේ ධීවර වරායේ නඩත්තු අංගනයේ තිබූ එක් බෝට්ටුවක හටගත් ගින්න, සෙසු බෝට්ටු කරා ද ව්‍යාප්තව තිබුණි.
එය නිවා දැමීම සඳහා සේවා රථ දෙකක් යොදා ගත් බව, ගාල්ල මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකය සඳහන් කළේ ය.
ගින්නට හේතුව, මෙතෙක් අනාවරණය වී නොමැත.
