.webp)

නඩුව අද(06) කැඳවූයේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග.එස් බෝදරගම හමුවේයි.
චාමර සම්පත් දසනායක 2022 සැප්තැම්බර් 08 සිට 2024 සැප්තැම්බර් 23 දක්වා ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේදී, සමාගම් තුනකට පොස්පේට් ආනයනය කිරීම සඳහා නිසි ක්‍රමවේදයකින් තොරව බලපත්‍ර ලබාදීමට ලක්ෂ 84ක් අල්ලස් ලබා ගත් බව චෝදනා කරමින් මන්ත්‍රී චාමර සම්පත් දසනායකට සහ ඔහුගේ ලේකම්වරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණි.
