.webp)
 (2)-627418.jpg)
උඩපුස්සැල්ලාව දෙස සිට වැලිමඩ දෙසට ධාවනය වූ සිමෙන්ති පටවාගත් ලොරි රථයක, ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ත්‍රීරෝද රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව අප වාර්තාකරු සඳහන් කළේය.
මෙලෙස මියගොස් ඇත්තේ ඌව පරණගම, මාණික්කවත්ත ප්‍රදේශයේ පදිංචි තරුණයෙක් වන අතර මියගිය තරුණයාගේ මෘත ශරීරය නුවරඑළිය මහ රෝහල වෙත යොමු කිරීමට කටයුතු කර ඇති බවත් සිදුවීම සම්බන්ධයෙන් උඩපුස්සැල්ලාව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වන බවට අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේය.
