.webp)

මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සන්නිවේදන අධ්‍යක්ෂ ජයනාත් හේරත් සඳහන් කළේ, විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ තීරණය ඉදිරි දින 6 ඇතුළත ප්‍රකාශයට පත් කිරීමට අපේක්ෂා කරන බවයි.
ජාතික පද්ධති ක්‍රියාකරු පුද්ගලික සමාගම මේ වන විට 2.8%ක විදුලි බිල මිල වැඩිවීමක් ඉල්ලා තිබේ.
නමුත් පිරිවැය වාර්තා පිළිබඳ මූලික සමාලෝචනයකින් පසුව මහජන උපයෝගිතා කොමිසම දැනුම් දී ඇත්තේ 1.4% ක මිල වැඩි කිරීමක් ප්‍රමාණවත් බවයි.
