.webp)

ඉන් රුපියල් බිලියන 41 ක් වෙන් කෙරෙන්නේ ඩීසල් සඳහා රජය ලබා දෙන සහනාධාරය සඳහායි.
එමගින් ඔක්තොම්බර් සිට දෙසැම්බර් දක්වා මාසිකව ඩීසල් ලීටරයක් සඳහා රුපියල් 70 ක් ගෙවීම සඳහා රජය ගෙන ඇති තීරණයට මුදල් සැපයෙනු ඇති.
මීට අමතරව අඩු ආදායම් ලාභී පවුල් සඳහා සහනාධාර ගෙවිමේ වැඩපිලිවෙලට තවත් රුපියල් බිලියන 6 ක් මෙම පරිපූරක ඇස්තමේන්තුව හරහා වෙන් කෙරෙයි.
ඊට අදාළ විවාදය අද පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතයි.
