by Staff writer 03-11-2026 | 8:30 AM
COLOMBO(News1st) - රට තුළ කිසිදු පොහොර හිඟයක් නොමැති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න නිව්ස්ෆස්ට් වෙත සඳහන් කළේ, මහ කන්නය සඳහා අවශ්‍ය පොහොර ප්‍රමාණවත් තරම් පවතින බවයි.
ඇතැම් පිරිස් පොහොර හිඟයක් පවතින බවට කරන ප්‍රකාශ අසත්‍ය බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි.