ජනවාරි වන තෙක් ජල ගාස්තුවෙහි කිසිදු වෙනසක් නැහැ!

ලබන ජනවාරි වන තෙක් ජල ගාස්තුවෙහි කිසිදු වෙනසක් නැහැ! - අමාත්‍ය සුසිල් රණසිංහ -

by Staff writer 31-10-2026 | 8:31 AM

COLOMBO(News1st) - ලබන ජනවාරි වනතෙක් ජල ගාස්තුවෙහි කිසිදු වෙනසක් සිදුනොවන බව නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ පවසයි.

අමාත්‍යවරයා ඒ බව පැවසුවේ, තඹුත්තේගම ප්‍රදේශයේ පාසලක පැවැති උත්සවයකට සහභාගි වෙමින්.