.webp)

උතුරුමැද , නැගෙනහිර සහ වයඹ පළාත්වල මෙන්ම මන්නාරම සහ වව්නියාව දිස්ත්රික්කවල ප්රදේශ රැසක් ඒ අතරට ඇතුළත් වේ.
ඇතැම් ප්රදේශවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරුට දැනෙන උණුසුම හෙට(01) දිවා කාලයේ අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
