.webp)

එම දිස්ත්රික්කවල පවුල් 3,162ක පුද්ගලයින් 12,032ක් බලපෑමට ලක්ව ඇතැයි සඳහන් වේ.
සුරක්ෂිත මධ්යස්ථාන 08ක පුද්ගලයින් 304 දෙනෙකු රඳවා සිටියි.
පුත්තලම, මාදම්පේ ප්රදේශයේ දී දියේ ගිලීමක් හේතුවෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ.
එලෙස මියගොස් ඇත්තේ 56 හැවිරිදි පුද්ගලයෙක්.
මේ අතර පසුගිය 23 වනදා සිට අධික වැසි සහිත කාලගුණයෙන් නිවාස 227කට අර්ධ හානි සිදුව ඇති අතර නිවාස 02කට පුර්ණ හානි සිදුව තිබේ.
