රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂක දිසාව භාර නියෝජ්ය පොලිස්පති ඩබ්. පී. ජේ. සේනාධීර පැවසුවේ, කෙසේ වෙතත් මේ වන විට බොහෝ පිරිසක් ආසන පටි නීතියට අනුගතවී ඇති බවයි.