ජනපති සෞදි අරාබි රජයට ස්තූතිය පළ කරයි.

අනෝජන් සිවරාසා එම දඬුවමෙන් නිදහස් කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ජනපති සෞදි අරාබි රජයට ස්තූතිය පළ කරයි.

by Staff writer 14-10-2026 | 5:53 PM

COLOMBO(News1st) - මරණ දඬුවම නියමව සිටි අනෝජන් සිවරාසා එම දඬුවමෙන් නිදහස් කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ජනපති සෞදි අරාබි රජයට ස්තූතිය පළ කරයි.