පොලීසිය පැවසුවේ, අත්අඩංගුවට ගත් සැකකරු අම්බලන්ගොඩ පොලීසිය වෙත ඉදිරිපත් කර ඇති බවයි.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අම්බලන්ගොඩ කුලිගොඩ ගලගොඩවත්ත පදිංචි 32 හැවිරිදි ධීවරයෙකි.
සැකකරු අද(13) බලපිටිය මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.