.webp)
-625573.jpg)
මෙම උත්සවය පැවැත්වුණේ සීනිගමදී.
'සීනිගම ගුණ ජය සතුට පදනම' සංවිධානය කළ එම අවස්ථාවට රුමේෂ් තරංග පුහුණුකරු සහ දෙමව්පියන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
එහිදී ගුණ ජය සතුට පදනමේ ප්‍රදර්ශනාගාරය ද විවෘත කෙරුණේ රුමේෂ්ගේ තරංගගේ ප්‍රධානත්වයෙනි.
රුමේෂ්ගේ හෙල්ල කට්ටලය සහිත ක්‍රීඩා උපකරණ වලට දැඩි ලෙස හානි වී තිබුණේ ඩයමන්ඩ් ලීග් සහ වර්ල්ඩ් අල්ටිමේට් මලල ක්‍රීඩා ශූරතාවලියට සහභාගී වී නැවත දිවයිනට පැමිණෙන ගුවන් ගමන අතරතුරදීය.
ජයග්‍රහණ රැසක් ලබා ගත් එම හානි වූ හෙල්ල කට්ටලය සමරුවක් ලෙස සකස් කර මහජන ප්‍රදර්ශනය සඳහා එහි තබා ඇත.
