පොලීසිය පැවසුවේ, අද උදෑසන සිදුවූ වෙඩි තැබීමෙන් ඔහුගේ බිරිඳ ද තුවාල ලබා ඇති බවයි.
ඇය කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්රියාත්මකයි