.webp)
-625223.jpg)
ඒ මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනාවකටයි.
පොලීසිය පැවසුවේ, ඔහු සමග තවත් අපරාධවලට සම්බන්ධ පුද්ගලයෙකුද අත්අඩංගුවට ගත් බවයි.
මිරිහාන ප්‍රදේශයේ අද(06) අලුයම කළ වැටලීමකින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ අධ්‍යක්ෂවරයාට ලද තොරතුරක් මත කළ දීර්ඝ විමර්ශනයකට අනුව මෙම වැටලීම සිදුකර තිබුණි.
