ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ඒ රාජකරුණා පැවසුවේ, එම නලය කිලෝමීටර් 21ක දිගින් යුතු බවයි.
මේ අතර කියුබීක් මීටර් 40,000ක ධාරිතාවයෙන් යුත් තෙල් ටැංකි 3ක ඉදිකිරීම්ද අද(02) ආරම්භ කරන බව ඔහු ප්රකාශ කළේ ය.