ඒ අනූව මධ්‍යම, සබරගමුව, බස්නාහිර, ඌව, දකුණ, වයඹ සහ උතුරු මැද පළාත්වලට මිලිමීටර 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි.
අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.
.