.webp)
-624971.jpg)
කොමිසම පැවසුවේ, එයාර් බස් ගනුදෙනුවට අදාළව මෙම ප්‍රකාශය ගත් බවයි.
ආචාර්ය ජයසුන්දර, හිටපු ජනාධිපති ලේකම්වරයෙකු මෙන්ම මුදල් අමාත්‍යාංශයේද හිටපු ලේකම්වරයෙක්.
අල්ලස් කොමිසම පැවසුවේ, ඔහුගේ නිවසේදී පැය 4කට අධික කාලයක් ප්‍රකාශ සටහන් කරගත් බවයි.
එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ, සැකකරුවෙකු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ද නම් කර ඇති අතර ඔහු දැනට සිටින්නේ රක්ෂිත බන්ධනාගාරගතවයි.
