මෙට්‍රෝ බස් සමාගමේ සභාපති එස් එම් යූ. පී. තිලකරත්න පැවසුවේ, ඒ සඳහා නව බස් රථ 111ක් යොදවන බවයි.
ලබන වසරේ සිට කොළඹින් පිට පළාත් සඳහාද මෙම සේවය ව්‍යාප්ත කිරීමට බලාපොරොත්තු වන බව ඔහු සඳහන් කළේ ය.