අමාත්‍ය විජිත හේරත් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතයි

by Staff writer 28-09-2026 | 9:44 PM

COLOMBO(News1st) - ශ්‍රී ලංකාව කිසිවිටෙකත් මනුෂ්‍යත්වය ආරක්ෂා කිරීමට පසුබට නොවන බව විදේශ අමාත් විජිත හේරත් අවධාරණය කරයි.

ඔහු ඒ බව පැවසුවේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතමින්.