පොලීසිය පැවසුවේ, අද අළුයම 4.30 ට පමණ සිදුව ඇති එම පිපිරීමෙන් රෝහල් සේවකයින් පිරිසක් එලෙස තුවාල ලබා ඇති බවයි.
ඔවුන් ප්රතිකාර සඳහා පොලොන්නරුව මහ රෝහලට ඇතුලත් කර තිබේ.