.webp)

ඒ, පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නීති විරෝධී වත්කම් විමර්ශන අංශය විසින් ය.
මෙම පරීක්ෂණය සිදුකෙරෙන්නේ ගම්පහ ප්‍රදේශයේ මහල් නිවාස සංකීරණයකින් රුපියල් කෝටි 3 ක් වටිනා නිවසක් මිලදී ගැනීම සම්බන්ධයෙන්.
අදාළ නිවස මිළදී ගැනීම සඳහා ධනය උපයාගත් ආකාරය සම්බන්ධයෙන් තොරතුරු ලබාගැනීම සඳහාශීරාන් බාසික්ගේ පියා අද කැඳවා තිබුණි.
