.webp)

පොලීසිය පැවසුවේ, තෙල්දෙණිය පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත වැටලීම සිදුකළ බවයි.
එහිදී ගංජා මිලිග්‍රෑම් 947 ක්, හෑෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 3 මිලිග්‍රෑම් 657 ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 1 මිලිග්‍රෑම් 276 ක්, මත්පෙති 18 ක්, නීති විරෝධී දුම්වැටි 21 ක්, බියර් මිලිලීටර් 500 කෑන් 35 ක්, රජයේ අරක්කු මිලිලීටර් 750 බෝතල් 13 ක්ද සොයාගෙන තිබේ.
සැකකරුවන් 21 ත් 40 ත් අතර වයස්වල පසුවන ගෙලිඔය, අලුත්වත්ත, වරකාපොළ, පේරාදෙණිය, අම්පිටිය, මහනුවර, හඟුරන්කෙත ප්‍රදේශවල පදිංචිකරුවන්.
පොලීසිය පැවසුවේ 22 ත් 43 ත් අතර වයස්වල පසුවන පල්ලෙකැලේ, පේරාදෙණිය, හඟුරන්කෙත, දෙහිවල හා කටුගස්තොට ප්‍රදේශවල පදිංචිකාරිනියන් පස් දෙනෙකුද අත්අඩංගුවට ගත් බවයි.
