.webp)
 (4)-623264.jpg)
එම කාර්යාංශය සඳහන් කළේ, මෙතෙක් භාෂාමය බාධා හේතුවෙන් එම විභාගයට පෙනී සිටීමේදී අපහසුතාවයට පත්වූ ශ්රී ලාංකික රැකියා අපේක්ෂකයින්ට විශාල සහනයක් සැලසෙනු ඇති බවයි.
ඒ හරහා සෞදි අරාබියේ වෘත්තීය කුසලතා සහිත රැකියා සඳහා අයැදුම් කරන ශ්රී ලාංකිකයින්ට සිය මව් භාෂාවෙන් එම විභාගයට පෙනී සිටීමට හැකි වනු ඇති.
