ලේකම්වරයා ඒ බව සදහන් කළේ, ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
සියලු පාර්ශ්වයන්ගේ සහභාගිත්වයෙන් ලබන 18 වැනිදා පැවැත්වෙන සාකච්ඡාවේදී මහ කන්නයේ වගා කටයුතු සම්බන්ධයෙන් අවසන් තීරණය ගන්නා බව, ඔහු සදහන් කළේය.