.webp)
-623215.jpg)
ඒ, ශ්රී ලංකන් ගුවන්සේවයට පුළුල් බඳ සහිත ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවේදී සිදුවූ යැයි කියන අල්ලස් ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයකට අදාළවයි..
අදාළ සිදුවීම සම්බන්ධයෙන් ප්රකාශයක් ලබා දීමට අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ ඔහු අද(04) පෙනි සිටියේ වෙනත් දිනයක් ලබා ගැනීමට සිදුකල ඉල්ලීම අල්ලස් කොමිසම ප්රතික්ශේෂ කිරිම හේතුවෙන්.
අද දිනයේ පැමිණෙන ලෙස මුලින්ම අල්ලස් කොමිසම දැනුම් දී තිබුණත් නාමල් රජපක්ෂ විසින් සැප්තැම්බර් 03 වැනිදා එනම් ඊයේ පැමිණිය හැකි දැයි මුලින්ම විමසා තිබුණි.
නමුත් අල්ලස් කොමිසම දැනුම් දී තිබුණේ නියමිත පරිදි අද දිනයේ එනම් 04 වැනිදා කොමිසම හමුවේ පෙනී සිටින ලෙසයි.
එසේ නොවුණහොත් නීති ප්රකාරව කටයුතු කරනක බව ද අල්ලස් කොමිසම දැනුම් දී තිබුණි.
