ජොන්ස්ටන් ප්‍රනාන්දුට ඇප

ජොන්ස්ටන් ප්‍රනාන්දුට ඇප

by Staff writer 04-09-2026 | 6:21 PM

COLOMBO (News 1st) - අත්අඩංගුවට ගත් හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දුට ඇප නියම කර තිබේ.

පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ රඟහලට පුටු මිලදී ගැනීමෙන් සිදුවූ අක්‍රමිකතාවයකින් රජයට රුපියල් හැත්තෑ නම ලක්ෂයකට අධික පාඩුවක් සිදු කිරීමේ චෝදනා මත ඔහු අත්අඩංගුවට ගැනුණි.