අත්අඩංගුවට නාමල් රාජපක්ෂ රිමාන්ඩ්..

අත්අඩංගුවට නාමල් රාජපක්ෂ රිමාන්ඩ්..

by Staff writer 04-09-2026 | 5:47 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකන් ගුවන් සමාගමට පුළුල් බඳ සහිත ගුවන් යානා ඇණියක් ස්ථාපිත කිරීමේදී අල්ලස් ලබාගත් බව කියන සිද්ධියකට අදාළව අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් පා.ම නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ් කර තිබේ.