හිටපු රාජ්‍ය ඇමති අරුන්දික CCIBය හමුවට..

හිටපු රාජ්‍ය ඇමති අරුන්දික CCIBය හමුවට..

by Staff writer 03-09-2026 | 11:01 AM

COLOMBO (News 1st) - හිටපු රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය හමුවට පැමිණ තිබේ.

ඒ, එම කාර්යංශය සිදුකළ කැඳවීමකට අනුවයි.

දැනට රැඳවුම් භාරයේ පසුවන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික්ගෙන් මුදල් ලබා ගත් සිද්ධියක් සම්බන්ධයෙන් සිදුවන විමර්ශනයකට අදාළව එම කැඳවීම සිදුකර ඇතැයි, පොලීසිය පැවසුවේ ය.