.webp)

ඒ සිදුවන නඩත්තු කටයුත්තක් හේතුවෙනි.
එම කාලය තුළ, නුගේගොඩ,කොහුවල,දෙහිවල,ගල්කිස්ස, රත්මලාන,මොරටුව,රාවතාවත්ත, සොයිසාපුර,අඟුලාන,ඉදිබැද්ද, කටුකුරුන්ද, කටුබැද්ද, කල්දෙමුල්ල, මෝදර, කොරලවැල්ල සහ එගොඩඋයන, ප්රදේශවල ජල සැපයුම අත්හිටවනු ඇති.
ඊට අමතරව, සෙත්සිරිපාය, හිඹුටාන, උඩුමුල්ලපාර, මාලිගාගොඩැල්ල, බැංකු හන්දිය පාර,ඩබ්ලිව්.ඒ සිල්වා මාවත, හැව්ලොක්පාර,කල්යාණිපාර,කොළඹ 06 රෝහල් වටරවුම පාර,ජයන්ති මාවත,ශාන්ති මාවත යන ප්රදේශවලටද අදාළ කාලසීමාව තුළ ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි.
