ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල නිකුත් වෙයි.

2026 - 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල නිකුත් වෙයි.

by Staff writer 02-09-2026 | 4:27 PM

COLOMBO(News1st) -2026 - 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල නිකුත් කර තිබෙන බව විභාග කොමසාරිස් ජනරාල් පවසයි.


විභාග ප්‍රතිඵල www.doenets.lk වෙබ් අඩවියෙන් ලබා ගත හැක.