.webp)

පොලීසිය පැවසුවේ, යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් 02කු විසින් වෙඩි තැබීම සිදුකර පලා ගොස් ඇති බවයි.
තුවාල ලැබූ 30 හැවිරිදි පුද්ගලයා නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.
ඔහු පයාගල ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.
ස්වයංක්‍රීය ගිනි අවියක් යොදාගෙන වෙඩි තැබීම සිදුකර තිබේ.
මත්ද්‍රව්‍ය සම්බන්ධ ආරවුලක් මත වෙඩි තැබීම සිදු කරන්නට ඇතැයි පොලීසිය සැකපළ කරයි
සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මකයි.
