රවී කරුණානායකට ඇප

රවී කරුණානායකට ඇප

by Staff writer 31-08-2026 | 5:21 PM

COLOMBO(News1st) - දූෂණ චෝදනාවකට අදාළව අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක ඇප මත මුදාහැරීමට අධිකරණයෙන් නියෝග.