.webp)
-622915.jpg)
ඒ, ශ්‍රී ලංකා එක්දින හා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම්වල ක්‍රිකට් ක්‍රීඩිකාවන් පිරිසක් ඉදිරිපත් කළ පෙත්සම්වල තීන්දුව ප්‍රකාශයට පත් කරමින්.
විනිසුරු මඬුල්ල කියා සිටියේ, ඒ සම්බන්ධයෙන් දේශීය ආදායම් කොමසාරිස්වරයා ඉදිරියේදී ගනු ලබන තීරණවලට අගතියක් නොවන පරිදි එම අතුරු නියෝගය නිකුත් කරන බවයි.
