විදුලි දුම්රිය හඳුන්වාදීමට රුපියල් බිලියන 80ක්...

විදුලි දුම්රිය හඳුන්වාදීමට රුපියල් බිලියන 80ක්...

by Staff writer 29-08-2026 | 7:04 AM

COLOMBO(News1st0 - විදුලි දුම්රිය හඳුන්වා දීමේ ව්‍යාපෘතියට ලබන වසරට රුපියල් බිලියන 80ක් වෙන් කර ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරී රවීන්ද්‍ර පත්මප්‍රිය පවසයි.

News1st දවසේ විමසුමට එක්වෙමින් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා පැවසුවේ, ඊට අදාළ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා සියලු සැලසුම් මේ වනවිට සකස් කර ඇති බවයි.