.webp)
-622720.jpg)
එම දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් පැවසුවේ, දහවල් 12.11ට කොක්කුවිල්, නල්ලූර්,කොඩිකමම් හා නගර් කෝවිල් යන නගරවලට ඉහළින් සූර්යයා ගමන් කරනු ඇති බවයි.
මේ අතර දිස්ත්‍රික්ක 8ක මිනිස් සිරුරට දැනෙන උණුසුම අදත් අවදානය යොමුකළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අතරට ත්‍රිකුණාමලය, අම්පාර, මඩකලපුව, පොලොන්නරුව, මුලතිව්, කිලිනොච්චි,මොණරාගල හා යාපනය දිස්ත්‍රික්ක ඇතුළත් වේ.
එම දිස්ත්‍රික්කවල ජීවත්වන ජනතාව මේ පිළිබඳව විශේෂ අවධානයක් යොමුකළ යුතු බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අණාවැකි අංශයේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් සඳහන් කළේ ය.
