එහි සභාපති ප්‍රේමසිරි ජයසිංහආරච්චි සඳහන් කළේ, ඒ සඳහා කණ්ඩායම් යොමු කර ඇති බවයි.
මේ වනවිට කුඹුරු අක්කර 8,000 කට අධික ප්‍රමාණයක් මේ වනවිට හානියට පත්ව ඇති බවද ඔහු ප්‍රකාශ කළේ ය.