.webp)
-622539.jpg)
ඒ කොළඹ SSC ක්‍රීඩාංගනයේදී.
තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම ඉනිම අත්හිටවූවේ කඩුලු 9ක් දැවී ලකුණු 503ක් රැස් කරගෙන සිටියදී.
දේව්දත් පඩික්කාල් සහ ධෘව් ජුරෙල් ශතක රැස් කළේ ය.
අසිත ප්‍රනාන්දු කඩුලු 4යි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ(24) දිනට තරගය නතර කරන විට කඩුලු 2ක් දැවී රැස් කර ගෙන සිටි ලකුණු සංඛ්‍යාව 8කි.
